තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86ක ප්‍රමාණයක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙම එන්නත් තොගය මෙරටට ගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම එන්නත් තොගය සමඟ මෙරටට ලැබී ඇති සයිනෝෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 14.7ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1