ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් මෙවර 2026 විස්සයින් විස්ස ලෝක කුසලානය පැවැත්වෙනවා.
එහිදී ශ්‍රී ලංකාව සඳහා පළමු වටයේදී තරග වැදීමට ට සිදුවන කණ්ඩායම් සහ තරග කාලසටහන පිළිබද අන්තර් ජාතික ක්‍රිකට් කවුස්න්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඕමානය සමඟ මෙරට ක්‍රීඩාංගන තුඅකදී තරග වැදීමට ව සිදුවනවා.
ශ්‍රී ලංකා තරඟ කාලසටහන නම්.
- පෙබරවාරි 08 වනදා අයර්ලන්තයට එරෙහිව කොළඹදී
- පෙබරවාරි 12 වනදා ඕමානයට එරෙහිව මහනුවර දී
- පෙබරවාරි 16 වනදා ඕස්ට්‍රේලියාවට මහනුවර මහනුවර මහනුවර දී
- පෙබරවාරි 19 සිම්බාබ්වේ මහනුවර කොළඹදී
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
5
+1
1
+1
1
+1
2
+1
2













