සම්භාහන මධ්‍යස්ථානයක්‌ මුවාවෙන්‌ නරක වැඩ කල සුරුපී තරුණියන් පහක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස්‌ වසමේ වෙරළ පාර ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත වැටලීමක්‌ සිදුකර තිබෙනවා.

එහිදී සම්භාහන මධ්‍යස්ථානයක්‌ මුවාවෙන්‌ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ වටලා කළමනාකාරිණිය ඇතුළු සැකකාරියන්‌ පස්‌ දෙනෙකු අත්‌අඩංගුවට ගෙන ඇත.

අත්‌අඩංගුවට ගත්‌ සැකකාරියන්‌ අවුරුදු 25ත් 45ත්‌ අතර වයසේ පසුවන නිකවැරටිය, තල්පොත, කොළඹ 03, වලපනේ හා දෙනියාය ප්‍රදේශයේ පදිංචිකෘරියන්‌ ය.

සැකකාරියන්‌ (අද)31 වන දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
7
+1
3
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !