සම්භාහන කරන බව කියා ගණිකා සේවය සපයලා – කතුන් තුනක් අත්අඩංගුවට

මීගමුව පොලිස් වසමේ කොප්පරා හන්දිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා තිබෙනවා.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වැටලීමේ දී ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියක් සහ ගණිකා සේවය සඳහා රැඳී සිටි සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකාරියන් වයස අවුරුදු 31, 35 සහ 40 වයස්වල පසුවන වාරියපොල, බූස්ස සහ මතුගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වුණේ.

මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. වරප්‍රසාද ලත් කොටසකට පමණක් භුක්ති විදින්න අවසර තිබෙන ලිංගික සුවය හැමෝටම ලබාගන්න නොදෙන්නේ ලිංගික ඉරිසියාව නිසා…කහකඩයන් මේ ගණිකා වුර්තිය නීතිගත කිරීමට විරුද්ද වෙන්නේත් ඉරිසියාව නිසා.. ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරලා රජයේ අදීක්ෂණය යටතේ ගණිකා වුර්තිය මේ දුපතේ නීතිගත කරන්න ආණ්ඩුවට කොන්ද පණ නැහැ… බුදුන් උපන් රටෙත් එහෙම තහනම් නැහැ….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37