පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සමගි තරුණ බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වනවා.
මේ වනවිට ඔහුගේ එම ඉල්ලා අස්වීම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මයන්ත දිසානායක පක්ෂය සමග ඉදිරියේදී කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදහස් කරගෙන ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.














Egollo ithin yanawa enawa. Kokath ekay