සන්රයිසස් හයිද්‍රාබාද් පිළටත් නව ප්‍රධාන පුහුණුකරුවෙක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත ජාතික ඩැනියල් විටෝරි පත්කර තිබෙනවා.

ඒ, අනුව මීට පෙර එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ කටයුතු කළ බටහිර ඉන්දීය කොදෙව් ජාතික බ්‍රයන් ලාරා සමග පැවති ගිවිසුම අවලංගු කිරීමටයි එහි කළමණාකාරීතවය කටයුතු කර ඇත්තේ.

මෙම නව පත්කිරීමත් සමග 2024 අයි.පී.එල්. තරගාවලියේ දී විටෝරි හයිද්‍රාබාද් පිළේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වසර හයක් තුළ පත්කළ සිව්වන ප්‍රධාන පුහුණුකරු ඩැනියල් විටෝරි වන අතර, මීට පෙර ටොම් මූඩි, ට්‍රෙවල් බේලිස් සහ බ්‍රයන් ලාරා එම තනතුරේ කටයුතු කරනු ලැබුවා.

මේ අතර මීට පෙර ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් යන කණ්ඩායමේවල ප්‍රධාන පුහුණුකරු තනතුරේ වෙනස්කම් 2024 අයි.පී.එල්. තරගාවලියට පෙර සිදුකළා.

ඒ අනුව ඇන්ඩි ෆ්ලවර් බැංගලෝර් පිළේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ද ඕස්ට්‍රේලියානු ජාතික ජස්ටින් ලැන්ගර් ලක්නව් පිළේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ද එක්කර ගැනීමට එම කණ්ඩායම්වල හිමිකරුවන් කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45
Video thumbnail
අපිට අත තිබ්බොත් ආණ්ඩුවට අඳුරුතම පැය 72කට මුහුණ දෙන්න වෙයි
02:49
Video thumbnail
අපි කියන්න ඕන දේ විපක්ෂය අපිට කියලා දෙන්න ඕනේ නෑ
14:44
Video thumbnail
පෝළිම් හදලා ආණ්ඩුව පෙරළන්න ඕනි නෑ..බොරුවෙන්ම ගෙදර යයි
04:27
Video thumbnail
විදේශීය තැපැල් කටයුතු ඇණහිටියි ? තැපැල්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:40
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40
Video thumbnail
දැන් කිසිම පෝලිමක් නෑ - කවුරුත් කලබල වෙන්න එපා
05:06
Video thumbnail
තෙල් නැවක් ගෙනාවත් මදිනේ..මිනිස්සු දවසට දෙපාර තුන්පාර එනවා..ඉන්ධන පොම්පකරුවන් මැසිවිලි නගයි
01:40
Video thumbnail
හයිවේ එකේ යන වාහනවලට ගල්වලින් ගහනවා - මානසික ලෙඩක් ද
00:46
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46