spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සනත් නිශාන්ත පිළිබද තීරණය දැනුම්දීමට දිනයක් වෙන් වෙයි

 රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සිතාසි නිකුත් කරන්නේද නැද්ද යන තීරණය ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (13) ප්‍රකාශ කළා. ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?