සධීරගෙන් අර්ධ ශතකයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයේදී තම 4 වන එක්දින අර්ධ ශතකය ලබාගැනීමට සධීර සමරවික්‍රම සමත්වුණා.

ඔහු මෙම ලකුණු 50 ලබාගත්තේ පන්දු 59 කට මුහුණ දෙමින්. ඊට 4 පහර 6ක් ද ඇතුලත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලබාදුන් ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කය හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 109ක්.

සධීර සමරවික්‍රම සමගින් චරිත් අසලංක පන්දුවට පහරදෙමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14