spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජබ ඉතාලියේ වැඩ අරඹයි

සමගි විදේශගත ශ්‍රී ලාංකික බලවේගයේ ජාත්‍යන්තර කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ පළමු ජාත්‍යන්තර කමිටු පිහිටවීමේ වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබේ.එම අවස්ථාවට, සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන,ජේ.සී අලවතුවල,හෙක්ටර් අප්පුහාමි යන මහත්වරු ද එක්ව සිටියහ.

එහි පළමු කමිටුව  ” ඉතාලියේ මිලානෝ නුවර ” දී පිහිට වූ අතර දෙවැනි කමිටුව ඉතාලිය ෆිරෙන්සි නගරයේ දී පිහිටුවනු ලැබීය.

ඉතාලියේ ලූකා වෙරෝනා නගරවල තවත් කමිටු දෙකක් පිහිටුවනු ලැබීය.

අති විශාල පිරිසක් එම අවස්ථාවන්ට සහභාගී වී සිටි අතර සමගි ජනබලවේගයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ වත්,විශේෂයෙන්ම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කරන ආකාරය පිළිබදවත් මේ කමිටු පිහිටුවීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?