සජබය ප්‍රමුඛ පක්ෂවල වැඩි ඡන්දයෙන් පන්නල සභාවේ මංගල අයවැය සම්මත වෙයි

පන්නල ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා අයවැය ඊයේ (29) දිනයේදී සභාවට ඉදිරිපත් කළ අතර එම මංගල අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

අයවැය යෝජනාවට සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය භාවිතාකර ඇති අතර ජාතික ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු විපක්ෂව ඡන්දය භාවිතා කරන තිබෙනවා.

ජාතික ජන බලවේගය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බවත් වාර්තා වනවා.

අයවැයට පක්ෂව ඡන්ද 22ක් හා විපක්ෂ ඡන්ද 19ක් ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණූ පුද්ගලයෙක් කොටුවෙයි
00:47
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් සිදු වූ බිහිසුණු අනතුර
01:07
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04