සංචරණ සීමා ගැන තවත් සති දෙකකින් යළි තීරණයක්

සංචරණ සීමා සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ රට විවෘත කිරීමෙන් පසු ගත වන සති කිහිපය සලකා බැලීමෙන් බව සෞඛ්‍ය බළධාරීන් පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේ වත්මන් තත්ත්වය තුළ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහල ගියහොත් එය පාලනය කරගත නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?