ශීත ඍතුවේ සංචාරක තදබදය අඩු කිරීමට කටුනායක ගුවන්තොටුපොළේ නව වැඩපිළිවෙලක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අත්හදා බැලීමේ පදනමක් මත නව චෙක්-ඉන් කවුන්ටර 14ක් සකසා ඇති බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම නිවේදනය කරනවා.

මාසයකින් ඉදිකරන ලද මෙම පහසුකම, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ප්‍රධාන කර්මාන්ත හවුල්කරුවන් අතර සහයෝගීතාවයට සාක්ෂියක්.

ශීත සමයේදී කටුනායක ගුවන්තොටුපොළ හරහා ගමන් කරන මගීන් සඳහා සුමට ගුවන්තොටුපළ මෙහෙයුම් සහ කරදරයකින් තොර පහසුව සහතික කිරීම මෙම මුලපිරීමේ අරමුණයි.

ශ්‍රී ලංකාවේ සංචාරක අත්දැකීම් වැඩිදියුණු කිරීමේ ඉදිරි පියවරක් ලෙස මගී ඉල්ලුම මත පදනම්ව මෙහෙයුම් වැඩි කිරීමට සූදානම් වෙමින් පවතින බව එම සමාගම සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32