ශිෂ්‍යත්ව උපකාරක පංති ගැන දැනුම්දීමක්

අද (14) මධ්‍යම රාත්‍රී සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ශිෂ්‍යත්ව විභාගය ලබන 18 වනදා පැවැත්වෙන අතර විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම මෙලෙස තහනම් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?