ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාවට පක්ෂව ඡන්ද 22ක්

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

එහිදී මෙරටට එරෙහිව අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් හිමි වූ අතර යෝජනාවට එරෙහිව ඡන්ද හිමි වුණේ 11ක් පමණයි.

ඉන්දියාව සහ ජපානය ඇතුළු රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?