AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රි ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව මෙන්න

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හය දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කර තිබෙනවා.

එම කමිටුවේ සමාජිකයින් 6 දෙනා පහතින්

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා – සභාපති
රොමේෂ් කළුවිතාරණ මහතා – සාමාජික
හේමන්ත වික්‍රමරත්න මහතා – සාමාජික
වරුණ වරාගොඩ මහතා – සාමාජික
එස්. එච්. යූ කර්නන් මහතා – සාමාජික
බී.ඒ. තිලකා නිල්මිණි ගුණරත්න – සාමාජික

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?