ශ්‍රී ලංකා රුපියල 3.1% කින් අවප්‍රමාණය වෙලා

මෙම වසරේ ගතවූ කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.1% න් අවප්‍රමාණය වී තිබෙනවා.

මේ වසර ආරම්භයේ දී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වී තිබුණේ රුපියල් 297යි ශත 65ක් ලෙසයි.

ඊයේ (19) දිනයවන විට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 305යි ශත 80ක් ලෙස සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?