ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෲවරුන්ට පුණ්‍යානුමෝදනා කරමින් පිරිත් පිංකමක්

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ආරම්භ කළ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා හා පක්ෂයේ මියගිය ජ්‍යෙෂ්ඨයින් ට පින් අනුමෝදන් කිරීමටත්,රටට සෙත් පැතීමටත් වාර්ෂිකව කිරි වෙහෙරේ දී පවත්වන ලද පිරිත් පිංකම මෙවර කැළණි රජමහා විහාරස්ථානයේදී පැවැත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර තිබුණා.

කැළණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් පිරිත් පිංකම පැවැත් පැවැත්වුණු අතර..හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා..

පක්ෂයේ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාට,සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට,මියගිය ජේෂ්ඨ ජේෂ්ඨ සාමාජිකයින්ටත් රටටත් සෙත්පතා මෙම පිරිත් පිංකම පවත්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46