ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා දැඩි සටනක නිරතව වන නවසීලන්තය; ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 315ක් පසුපසින් සිටින්නේ කඩුලු පහක් අතැතිවයි.

තරගය ඊයේ (28) දිනට නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 32ක් සහ ටොම් බ්ලන්ඩෙල් ලකුණු 47ක් නවසීලන්ත දෙවන ඉනිම වෙනුවෙන් රැස්කරගෙන සිටියා.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 05ක් දැවී ලකුණු 602ක් රැස්කරගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට සියල්ල දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි.

පසුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 514ක් පසුපසින් සිටි නවසීලන්තයට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට ශ්‍රී නායකයා ආරාධනා කළ අතර, ඔවුන් ඊයේ දිනය අවසන්වන විට කඩුලු 05ක් දැවී ලකුණු 199ක් රැස්කරගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජයට බොහෝම ස්තූතියි - ගොවියට සාධාරණ මිලක් දීලා තියෙන්නේ
02:28
Video thumbnail
වසර 15කට පෙර කළ ඝා#නයකට දෙදෙනෙකුට ම#ණ දඬුවම් නියමකරයි
00:52
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ් - බෑග් එකත් අරගෙන නිල් පාට බස් එකේ ගිය හැටි
02:50
Video thumbnail
ආණ්ඩුව ගොවීන්ව අමතක කරලා හිතුවක්කාර පාලනයක් කරනවා
06:57
Video thumbnail
බීඩි ගහගෙන හිටපු එවුන්ට බලය දුන්නා - මුන් දැන් නාඩගම් නටනවා
02:27
Video thumbnail
සේවක අර්ථසාධක, භාරකාර අරමුදලේ ඇත්ත නැත්ත නි. ඇමති හෙළිකරයි - වැරදි අවබෝධයක් තියෙන්නේ
12:10
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54