Monday, January 13, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා දැඩි සටනක නිරතව වන නවසීලන්තය; ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 315ක් පසුපසින් සිටින්නේ කඩුලු පහක් අතැතිවයි.

තරගය ඊයේ (28) දිනට නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 32ක් සහ ටොම් බ්ලන්ඩෙල් ලකුණු 47ක් නවසීලන්ත දෙවන ඉනිම වෙනුවෙන් රැස්කරගෙන සිටියා.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 05ක් දැවී ලකුණු 602ක් රැස්කරගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට සියල්ල දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි.

පසුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 514ක් පසුපසින් සිටි නවසීලන්තයට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට ශ්‍රී නායකයා ආරාධනා කළ අතර, ඔවුන් ඊයේ දිනය අවසන්වන විට කඩුලු 05ක් දැවී ලකුණු 199ක් රැස්කරගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :- දසත බෝපත දුරුතු පෝදා උදෑසන ධර්ම දේශනය - සජීවීව..
55:46
Video thumbnail
අනුරට ඉක්මනට රනිල්ගේ උපදෙස් ගන්න වෙනවා - කාලෙකට පස්සේ ජීවන් හඬ අවදි කරයි
15:41
Video thumbnail
උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් - ගෝනිබිල්ලා රටෙන් පැන්නා - 88/89 ඔබ නොහිතපු සිද්දි ගොඩක් එළියට
32:49
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
01:10:01
Video thumbnail
පන්සලට වතුර දෙන උත්සවය නවත්වන්න - අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග
09:40
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින දසත බෝපත ධර්ම සාකච්ඡාව - සජීවීව
01:19:47

?