ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන ජේමි සිඩ්න්ස් (Jamie Siddons) පත්කර තිබෙනවා.
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ ද කටයුතුකර තිබෙන ජේමි සිඩ්න්ස් අද (07) කොළඹ CCC ක්‍රීඩා පිටියේ දී ශ්‍රී කාන්තා කණ්ඩායම සමඟ පුහුණුවීම්වලට සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













