ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

කාන්තා ක්‍රිකට් ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (13) සමත් වුණා.

ඒ, අවසන් පූර්ව තරගයේ දී තියුණු තරගයකින් පසු පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලන්බ්ක කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 122ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 121ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙම තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් හිමි වුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ආසියානු කුසලනයක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ වසර 14කට පසුව වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46