ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම වෙනස්කම් යටතේ දේශීය පුහුණුකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, අනුව වේගපන්දු පුහුණුකරු, දඟපන්දු පුහුණුකරු, පන්දු රැකීමේ පුහුණුකරු යන තනතුරු කිහිපයක් ඉදිරියේ දී වෙනස් කිරීමට සූදානම් බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ක්‍රිස් සිල්වර්වුඩ්, ඔහුගේ ගිවිසුම්ගත කොන්ත්‍රාත් කාලය අවසන් වනතෙක් රඳවා තබාගැනීමට ද අවදානය යොමුව තිබෙනවා.

සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත් කාලය එළෙඹෙන අප්‍රේල් මාසයෙන් අවසන්වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන උපදේශකයකු ලෙස පත් කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට, ක්‍රීඩක දක්ෂතා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩක සංවර්ධනයේ වගකීම් ද පවරා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56