ඇෆ්ගනිස්තානය ශ්‍රි ලංකාව අතර පැවැත්වෙෙ එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරග 2 සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා
මෙම කණ්ඩායම සඳහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද නම්කර ඇති අතර මෙම තරගාවලිය හම්බන්තොටදී පැවැත්වෙයි
පළමු තරගය ජූනි 02 වනදා පැවැත්විමට නියමිතයි
නම්කර ඇති සංචිතය,
දසුන් ශානක – (නායක) ,පැතුම් නිස්සංක,මතීෂ පතිරණ ,මහීෂ් තීක්ෂණ,දිමුත් කරුණාරත්න ,කුසල් මෙන්ඩිස් ,ඇන්ජලෝ මැතිව්ස් ,චරිත් අසලංක,ධනංජය ද සිල්වා ,සදීර සමරවික්‍රම ,චාමික කරුණාරත්න ,දුෂාන් හේමන්ත ,වනිඳු හසරංග ,ළහිරු කුමාර ,දුෂ්මන්ත චමීර ,කසුන් රාජිත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
2
+1
2
+1
1
+1
4













