spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව යළි අඩු ආදායම්ලාභී රටවල් කාණ්ඩයට ඇතුළත් කිරීමේ යෝජනාවට අනුමැතිය

ශ්‍රී ලංකාව යළි අඩු ආදායම්ලාභී රටවල් වර්ගීකරණ කාණ්ඩයට ඇතුළත් කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ජනධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති අමාත්‍යමණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?