ශ්‍රී ලංකාව ගැන IMF ප්‍රධානිවරයෙකු ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි තිරසාර මාවතකට යොමු කිරීමට සහ ගෙවුම් ශේෂ අර්බුදය මග හරවා ගැනීමට සහාය වන වැඩසටහනක් කඩිනමින් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි ශ්‍රී ලංකාව සම්බන්ධව කටයුතු කරන මෙහෙයුම් ප්‍රධානී මසයිරෝ නොසකි (Masahiro Nozaki) මේ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පුරෝකථනයක් ද ඉදිරිපත් කරමින්.

ඩොලර් හිඟතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් වී ඇති අතර, ඒ නිසා රටට අවශ්‍ය තෙල්, විදුලිය ආදී බලශක්ති කටයුතු නිසි අයුරින් සැපයීමට ද ලක් රජය අපොහොසත් වී තිබෙනවා.

මේ හේතුවෙන් රට තුළ මහජනතාව වීදි බැස උද්ඝෝෂණ ආරම්භ කර ඇති අයුරු දක්නට පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13