spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ණය කපා හරින්න පාඨලීගෙන් අලුත් ගැටයක්

ලෝකයේ ධනවත් රටවල් පිටකරන කාබන් ප්‍රමාණයට හිලව් වන ලෙස ශ්‍රී ලංකාවේ ණය කපා දැමිය යුතු බවට 2017 වර්ෂයේ ගෙන ආ යෝජනාව නැවතත් ඒ රටවලට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (8) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද පාර්ලිමේන්තුවේදි දේශගුණය පිළිබඳ ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?