ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුධයක් ඇති වුවහොත් චීනය උදව් කරනවා – ශ්‍රී ලංකාවේ චීන තානාපති

ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුධයක් ඇති වුවහොත් එය කළමනාකරණය කර ගැනීම සඳහා චීනය සෑම විටම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් පවසනවා.

අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, දඔුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි පලිපාන ශ්‍රී චන්දානන්ද විදුහලේ විදුහල්පති ගොඩගම ධම්මකිත්ති නාහිමියන්ගේ මෙහෙයවීමෙන් දුගී පවුල් 350ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළා.

”චීනය සෑම වෙලාවකම ශ්‍රී ලංකාව උදව් කරනවා. දිට්වා සුළි කුණාටුව පැමිණි අවස්ථාවේත් චීනය හැකි සෑම සහයෝගයක්ම ශ්‍රී ලංකාවට දුන්නා. මැදපෙරදිග යුදමය තත්ත්වවත් සමඟ ශ්‍රී ලංකාවේ ඉන්ධන ගැටලුවක් මතු වුනොත් චීනය ශ්‍රී ලංකාවේ සහයෝගයට ඉන්නවා. ඉදිරි යල කන්නයේ වී වගාව සඳහා පොහොර ලබාදීමටත් අපි කටයුතු කරනවා.”

මේ අතර මැදිපෙරදිග යුද්ධයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර, එය අඛණ්ඩව පවතිනවා නම් ඊට තමන් කැමැති බවත් තානාපති චී චෑංග් හොංග් වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ට නහුතෙටම තදවෙයි - උමාඔයේ හිලක්..හිලක්..හාරන්න
04:56
Video thumbnail
දායාසිරි නැගිටලා ආණ්ඩුවේ අයට හොඳම එකෙන් කියලා දෙයි..ඔය වගේ ඡන්දය දීලා කෙහෙළියත් ගෙදර ගියා
04:06
Video thumbnail
අස්වැසුම ගන්න රාජ්‍ය බැංකු අසල දිගු පෝලිම්..ක්ලාන්තවෙලා වයසක දෙන්නෙක් එක්කගෙන ගියා..
03:16
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - කක්කි සුදාට අයිතිද නැද්ද කියලා හොයාගන්න ඔයා
07:42
Video thumbnail
චානක තනියම නැගිටලා හතර වටේටම දෙසයි - මට පුස් චණ්ඩි පාට් දාන්න එපා..මම නඩු දානවා
12:56
Video thumbnail
සජිත් බලශක්ති ඇමතිට කට උත්තර නැතිවෙන්න අමතයි..PUCSL එක බොරු කියලද කියන්නේ ?
14:04
Video thumbnail
කොහොමත් මේ රට වැටෙනවා..රනිල්ට එන්ජින් එක Start කරන්න එච්චර වෙලා යන්නේ නෑ
06:58
Video thumbnail
බස් නැවතුම්පොළට කළවිනාශයට ප්‍රසන්නගෙන් දැඩි ප්‍රකාශයක්.."මේක සංවිධානාත්මක වැඩක්.."
03:17
Video thumbnail
මධ්‍ය බස් නැවතුම්පොළට කරලා තියෙන විනාශයක්"යන්න බෑ ඇතුළට..හැම තැනම ජරා කරලා"
03:20
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්..ලැජ්ජා නැද්ද..වහගෙන ඉන්නේ
04:34