ශ්‍රී ලංකාවේ දෙවන වඳුරු උණ(Monkeypox) ආසාදිත රෝගියා අද වාර්තාවුණා. ඔහු ඩුබායි සිට මෙරටට පැමිණි 42 හැවිරිදි පුද්ගලයෙක්.
සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, මේ වන විට ඔහු අංගොඩ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බවයි.
ඔහු ශ්‍රි ලංකාවෙන් හදුනාගත් දෙවැනි වඳුරු උණ රෝගයා බවත් අදාල පුද්ගලයාගේ වැඩි තොරතුරු මේ වන විට සොයමින් සිටින බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.













