ශ්‍රී ලංකාවට තවත් ශුරතාවයක්

දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. සත්කාරක මාලදිවයින සමග පැවැති තීරණාත්මක තරගය ලකුණු 72කට 59ක ජය ගැනීමත් සමඟයි.

මෙවර තරගාවලියේ ශූරතාව දිනාගත්තේ සහභාගී වූ තරග 3න් 2ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින්.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අඛණ්ඩ දිනූ දෙවැනි දකුණු ආසියානු පැසිපන්දු කිරුළ ද මෙයවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?