ශ්රී ලංකාවේ අර්ථිකය ගොඩනැංවිම සදහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙන යනු ලබන ප්රයත්නයට චිනයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා අවධාරණය කළේය.
දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් චිනය උනන්දුවෙන් පසුවන බවද ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී චීන උප ඇමැතිවරයා ප්රකාශ කළා
