ශ්‍රි ලංකාවේ පලමු බලාපොරොත්තුව සුන් කරමින් ඇෆ්ගනිස්තානයට පෙරළිකාර ජයක්

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර (30) පැවැති තරගය කඩුලු 7කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 127ක් රැස් කිරීමට සමත් වුණි.

එහිදී බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් මොසාඩෙක් හොසේන් නොදැවී ලකුණු 48ක් රැස්කළ අතර මහමුදුල්ලාහ් ලකුණු 25ක් රැස් කළා. පන්දු යැවීමේදී මුජීබ් උර් රහ්මාන් සහ රෂීඩ් ඛාන් කඩුලු 3 බැගින් දවාගත්හ.

ලකුණු 128ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු ඕවර 18යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 131ක් ලබා ජයග්‍රහණය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියණියකගේ A/L සිහිනය බොඳ කරමින් කාමරයක් අළුකළ ගින්න..දියණිය හඬා වැටෙමින් සැමගේ පිහිට පතයි
03:16
Video thumbnail
රටේ ධීවර ප්‍රජාව ඉල්ලන් කෑවා..ඡන්ද ඇතත් එකයි නැතත් එකයි අපි ගාව ඔය බොරු නෑ..
08:16
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය
00:47
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා
00:39
Video thumbnail
ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සංවේදී වී කිව්ව කතාව..83කාලේ මම එළියට යද්දි මගේ අතේ තිබ්බේ පොත් දෙකයි
03:41
Video thumbnail
මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද? ජනතාව වෙනුවෙන් කඩේ යන්නේ නෑ තාම මේ ආණ්ඩුව
06:20
Video thumbnail
තණ තීරුවේ ලොකු ප්‍රශ්න තිබුණා..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ..
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34


?