ශ්‍රවණාබාධිත පුද්ගලයින්ටත් රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව එහි නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අදාළ යෝජනාව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්