spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධ නීති වෙනස් කිරීමට ඩයනා සැරසෙයි

ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් පවතින නීති අධිකරණයට හමුවට ගොස් වෙනස් කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සඳහන් කළා.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වැලිගම නගර සභාවේ ඊයේ (08) පැවති වැඩසටහනකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?