වෙළෙඳසැලකට ආයුධ ගත් පිරිසක් කඩා වදී

පාතල කණ්ඩායම් දෙකක් අතර මතුගම ප්‍රදේශයේ පවතින ආරවුලක් හේතුවෙන් පුද්ගලයකු කපාකොටා ඝාතනය කර ඇති බවත්, තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් කර ඇති බවත් මතුගම පොලිසිය පවසයි.

මතුගම, බෝපිටිය පාසල අසල දී නාදුනන පිරිසක් විසින් පහරදීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මතුගම , බෝපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී වඩුම්මුනිගේ දොන් ඉන්දික තුෂාර නමැති 39 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැත්තෑව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණූ පුද්ගලයෙක් කොටුවෙයි
00:47
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් සිදු වූ බිහිසුණු අනතුර
01:07
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04