වෙළඳපොලේ කුකුල් මස් හා බිත්තර උග‍්‍ර හිගයක්

ඉදිරි කාලයේදී දැනටත් වඩා බිත්තර හා කුකුළු මස් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව කුකුළු කර්මාන්තකරුවන් කියා සිටිති.

2021 වසරේ කිකිළියන් 80,000ක් මෙරටට ආනයනය කළ ද මෙම වසරේ එය 7000 දක්වා අඩුවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.

මෙම වසරේදී ද කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය විශාල වශයෙන් පහත වැටී ඇතැයි ද ඔවුන් කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති සාකච්ඡාවක දී පෙන්වා දී ඇත.

ඊට අමතරව කුකුළු ආහාර වල මිල විශාල වශයෙන් ඉහළ යාමත් මෙරට බඩ ඉරිඟු නිෂ්පාදනය පහත වැටීමක් කර්මාන්තය කෙරෙහි දැඩිව බලපා ඇතැයි ද ඔවුන් එහිදී පෙන්වා දී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36