වෙළඳපොලේ අල – ලූණු නගී

වෙළඳපොළ තුළ අද දිනය වන විට ලූණු සහ අර්තාපල්වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව දේශීය ලොකු ලූණු කිලෝවක් රුපියල් 340ත් 350ත් අතර මිලකට අලෙවි වන අතර ආනයනික ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 285ත් 290ත් අතර අගයක් ගන්නා බවයි වෙළෙන්දන් පවසන්නේ.

ඊට අමතරව දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 360ත් 380ත් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ආනයනික අර්තාපල් මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි දැනගන්නට ලැබුණේ.

ඒ, අනුව පාකිස්කාන අර්තාපල් කිලෝවක් රුපියල් 180ත් 190ත් අතර මිලක් ගන්නා අතර, චීන අර්තාපල් කිලෝවක මිල රුපියල් 210ත් 220ත් අතර අගයකින් මිල ඉහල ගොස් තිබෙනවා.

රතු ලූණු කිලෝවක මිල ද රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40