වෙසක් සතිය අද ඇරඹේ

ජාතික වෙසක් සතිය අද (10) ආරම්භ වනවා.

අද ආරම්භවන ජාතික වෙසක් සතිය ලබන 16 වනදා දක්වා ක්‍රියාත්මකයි.

මෙවර ජාතික වෙසක් සතියේ තේමාව වී ඇත්තේ “කළණ මිතුරන් ඇසුරු කරමු” යන්නයි.

මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ.

මේ අතර වෙසක් සතියේ දින තුනක් දිවයිනේ සුරාසැල් සහ මස් මාංශ අලෙවිසැල් වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව 12,13 සහ 14 යන දින තුන තුළ දිවයින පුරා පිහිටි සුරාසැල් සහ මස් මාංශ අලෙවිසැල් වසා තැබෙනු ඇති.

මේ අතර නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සහ අනුරාධපුරය දක්වා ගමන් ගන්නා සැදැහැවතුන් වෙනුවෙන් අද (10) සිට ලබන 13 වනදා දක්වා විශේෂ දුම්රිය සේවාවැවක් ද ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණූ පුද්ගලයෙක් කොටුවෙයි
00:47
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් සිදු වූ බිහිසුණු අනතුර
01:07
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04