වෙසක් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවසරයක්

2023 මැයි මස 05 දිනට යෙදී ඇති ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් දිනය නිමිත්තෙන් දැනට සිර අඩස්සියේ සිටින සිරකරුවන් හමුවීම සඳහා ඔවුන්ගේ පවුලේ අයට සහ ඥාතීන් හට දින දෙකක විශේෂ අවසර කාලයක් ලබා දීමට රජයේ අනුමැතිය ලැබී තිබෙනවා.

බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක නිවේදනය කරමින් වැඩිදුරටත් පවසා සිටියේ එම දින දෙක හෙට සහ අනිද්දා එනම් 05 සහ 06 යන දෙදින තුල රැඳිවියන් හට රස කැවිලි සහ ආහාර වර්ගද රැගෙන පැමිණිය හැකි බවයි.

මෙම විශේෂ අවසරය දිවයිනේ සියළුම බන්ධනාගාර සඳහා අදාළ වන අතර සැම කෙනෙක්ම නිසි සෞඛ්‍ය ක්‍රමවේදවලට යටත්ව පැමිණිය යුතු බවද ඒ මහතා තවදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51