වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එජාප නාම යෝජනා පත්‍රය ආසන සංවිධායක අමතක කර ඇවිත්

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නාම යෝජනා භාරදීමට නොහැකි වී ඇතිබව වාර්තා වනවා.

එම ප්‍රාදේශීය සභාව සඳහා භාරදීමට තිබූ නාම යෝජනා පත්‍රය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර විසින් සහතික කිරීමේ පසු එය, එම පක්ෂයේ වෙන්නප්පුව ආසන සංවිධායක විසින් සිරිකොත පක්ෂ කාර්යාලයේ අමතක කර දමා ඒම ඊට හේතු වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ වෙන්නප්පුව ආසන සංවිධායක සරත් බරම්පොලගේ මෙම අමතකවීමෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයේ දී තරග කිරීමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, නියමිත වේලාවට පෙර නාම යෝජනා පත්‍රය භාරදීමට නොහැකි වීම හේතුවෙන්.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00න් අවසන් වූ අතර, නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට පස්වරු 01.30 දක්වා පැය එක හමාරක කාලයක් ලබා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිඳපු ල##ක් නෑ - මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
21:37
Video thumbnail
මහින්දට රණවිරු සැමරුමට ආරාධනා කළානම් අනිවාර්යෙන්ම එනවා..කුහකයෝ සෙට් එකක් තමයි ඉන්නේ
03:04
Video thumbnail
පොහොට්ටුව ඔය උසිගන්වන වැඩවල නෑනේ - අනාත වෙච්ච ඒවා අරගෙන නඩත්තු කරන කණ්ඩායම් නෑ
13:03
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19
Video thumbnail
හෑවගේ කියලා කවුරුත් නෑ - අපහාස කරන එක නවත්වන්න
04:42
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව ගැන සජිත් කිව්ව දේ..
02:22