වීදුරු බෝතලයක කටු ඇනී මුල්ලේරියාවේ කුඩා දරුවෙක් අභිරහස් ලෙස මිය ගිහින්

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී කුඩා දරුවෙකු වීදුරු බෝතලයක කටු ඇනී තුවාල සහිතව මියගොස් ඇති බව මුල්ලේරියාව පොලිස් ස්ථානයට ඊයේ (08) පස්වරුවේ තොරතුරක් ලැබී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 05යි මාස 06ක් වයසැති දරුවෙක් බවයි වාර්තා වුණේ.

හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට දී බිඳීගිය වීදුරු බෝතලයක කටු ඇනී ලේ ගලන තුවාල සහිතව මෙම දරුවා මියගොස් සිට ඇති බවයි පොලිසිය පොලිසිය සඳහන් කළේ.

මෙම දරුවාගේ පියා ඔවුන්ගෙන් වෙන්ව ජීවත්වන අතර, මව දිවා කාලයේ දී රැකියාවක් සඳහා පිටත්ව යන බවින් මෙම දරුවා සිය මිත්තණිය සහ සීයාගේ රැකවරණය යත්තේ සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෘත ශරීරය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණයට කර ගැනීම සඳහා මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01