වීඩියෝ ගේම්ස්වලට ඉඩ නොදුන්නා’ යැයි දරුවෙකු සියදිවි නසාගෙන !

ජංගම දුරකථනය භාවිත කර; වීඩියෝ ක්‍රීඩා සිදු කිරීමට ඉඩ නොදීම හේතුවෙන් දරුවෙකු සිය දිවි හානිකරගෙන තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (15) රාත්‍රියේ දී සිදු ව ඇත්තේ යාපනය – අලවෙඩ්ඩි ප්‍රදේශයේ දී බවයි.

13 හැවිරිදි මර්වින් ඩයස් සින්දුජන් නමැති දරුවෙකු මෙලෙස සියදිවි හානිකරගෙන මියගොස් ඇති බවටයි අලවෙඩ්ඩි ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් දසත වාර්තාකරු ඉලවාලෙයි පොලිසියෙන් සිදුකළ විමසීමක දී පොලිසිය පවසා ඇත්තේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි.

දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය – තෙලිප්පලෙයි රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?