විස්සයි විස්ස තරග 05කට මෙරට කාන්තා කණ්ඩායම ඉන්දියාවට

විස්සයි විස්ස තරග 05කින් සමන්විත ඉන්දියානු තරෙඅග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායම අද (17) අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව ගියා.

තරගාවලියේ පළමු තරගය ලබන 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් හොබවන අතර කණ්ඩායමේ උප නායකත්වය හර්ෂිතා සමරවික්‍රමට හිමිව තිබෙනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?