විස්සයි විස්සේ පළමු වාසිය ලංකාවට

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එහිදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටය.

ඒ අනුව අද ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

Pathum Nissanka, 
Danushka Gunathilaka, 
Charith Asalanka, 
Avishka Fernando, 
Dinesh Chandimal (wk), 
Dasun Shanaka (c), 
Chamika Karunaratne, 
Wanindu Hasaranga, 
Dushmantha Chameera, 
Maheesh Theekshana, 
Binura Fernando

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?