විස්ඩන් සඟරාව නම් කළ ලෝක ටෙස්ට් ශූරතාවලියේ සුපිරි 11 දෙනා මෙන්න

ලෝක ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2021-2023 ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ කණ්ඩායම ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 04 දෙනෙක්, ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙක්, එංගලන්ත ක්‍රීඩකයෙක්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත්.

ඒ, අනුව 2021-2023 ලෝක ටෙස්ට් ශුරතා තරගාවල දී දැක්වූ දක්ෂතා මත පැට් කමින්ස්, උස්මාන් කවාජා, නේතන් ලයන්ස් සහ මාර්නස් ලබුස්චෙයින් මෙම කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

ඉන්දියාව වෙනුවෙන් රවින්ද්‍ර ජඩේජා, රිෂාබ් පාන්ට් සහ ජස්ප්‍රිත් බුම්රා මෙම කණ්ඩායමට ඇතුළත්ව ඇති අතර, එංගලන්තය වෙනුවෙන් ජොනී බෙයාර්සෝ ද මෙම කණ්ඩායමට ඇතුළත්.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා ද මෙම කනයමට ඇතුළත්ව සිටින අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල්ට විස්ඩන් සඟරාව මෙවර නම් කළ කණ්ඩායම් ස්ථානයක් හිමිව තිබෙනවා.

336875525 2769975319811164 4260931819476558148 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42