AFC Banner
Empty Ad
Empty Ad

විශේෂ සාකච්ඡාවකට වෘත්තීය සමිති අද රැස්වෙයි

රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීම සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු මෙරට සියලු ක්ෂේත්‍රවල නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (03) පැවැත්වීමට නියමිතයි.

ඒ, අනුව අද (03) පස්වරු 3.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

රජයේ නව බදු සංශෝධනයන්ට එරෙහිව ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග මෙන්ම යෝජිත නව ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?