විශේෂ චක්‍රලේඛයක් නිසා වෛද්‍යවරුන් 800ක් ගෙදර

දෙසැම්බර් 31 වන විට අවුරුදු 60ට වැඩි වෛද්‍යවරුන් අටසීයයකට වැඩි ප්‍රමාණයක් විශ්‍රාම ගැන්වෙන බව මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.අවුරුදු හැටෙි සීමාවෙන් විශ්‍රාම ගැන්වෙන චක්‍රලේඛය නිසා මෙලෙස මෙලෙස විශේෂඥ වෛද්‍යවරුන් තුන් සියයක්ද විශ්‍රාම ගැන්වෙන බවයි ඔහු පැවසුවේ.

මේ හේතුවෙන් සෞඛ්‍ය අර්බුදයකුත් රටට පැමිණීමට නියමිත බවත් මෙම ගැටළු නිසා කොළඹින් පිට රෝහල් වැහෙන තත්වයක් ඇති බවයි ඔහු පැවසුවේ.

සේවා අවශ්‍යතාවය පිළිබඳව සලකා විශ්‍රාම ගැන්වෙන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සලකා බලා මැදිහත්වීමක් කරන බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46