විශාල පිරිසක් හසු වූ වාහන මගඩියක සුලමුල හෙලිවේ

කුලීපදනමක් මත වාහන ලබාගෙන එම වාහන විකුණා මුදල් ගරන කල්ලියක එක් පුදගලයෙක් අත්අඩංගුවට ගත් බදුල්ල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙසේ වංචාසහගතව විකුණන ලද වෑන් රථ 3ක් සෙයාගෙන තිබේ

රුපියල්හැට දහසක මාසික කුලියක් ලබාදෙන බවට පෙරොන්දුවි සැකකරුවන් විසින් ලබාගත් රුපියල් ලක්ෂ තිස්පහක් වටිනා වෑන් රථයක් රුපියල් ලක්ෂ දහඅටහමාරකට ඉබ්බාගමුව මයිලගම ගොවි මහතෙකුට විකුනා තිබියදි සොයාගෙන තිබෙනවා

එම ගොවි මහතාට ගෙවා ඇත්තේ පොරොන්දුවූ මාසික කුලියෙන් එක් මාසයක කුලිය පමණක් බව විමර්ශන වලදී අනාවරණ වූ බව පොලිසිය සදහන් කළේය .

බදුල්ල ප්‍රදේශයෙන් තවත් වෑන්රථයක් මසකට රුපියල් හතලිස් දසහසක මුදලක් ලබාගෙන බව පවසා රැගෙන ගොස් ඇති අතර මාස කීපයකට පසු එය රුපියල් ලක්ෂ හතරහමාරක මුදලකට උගස්කර තිබියදී සොයාගැනීමට පොලිසිය සමත්ව තිබේ .

මුලින්ම ලැබුනු පැමිණිල්ල අනුව තෙල්බැද්දවත්තේ හිමිකරුවෙකුගෙන් ඔහුගේ වෑන්රථය ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂයක මාසික කුලියක් ලබාදෙන බවට පොරොන්දුවෙමිනි .

ලක්ෂ 50 ක් වටිනා එම වෑන්රථය ලක්ෂ 38 කට විකුනා ඇති අතර වාහනයේ ලිසිං වරිකයය ගෙවීමට පැමිණි අවස්ථාවේදි හිමිකරුගේ සහාය ඇතිව සැකකරු කොටු කරගැනීමට පොලිසිය සමත්ව තිබේ

වෑන්රථ නරගයේ නවතා ඇති අවස්ථාවන්හි ඒවා වටේ කැරකී හිමිකරු හමුවී කුලි පදනමක් මත දෙනවා දැය විමසා මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවත් ලිසිං ගෙවා ගැනිමට නොහැකිව සිටින අය මෙම ජවාරම් කරුවන්ට රැවටී ඇති බවත් විමර්ශන වලදි අනාවරණය වූ බව පොලිසිය පවසයි .

තවත් පැමිණිලි කීපයක් ලැබී ඇති අතර මෙම වංචාකරුවන්ට හසුවූ අය තවත් වෙත් නම් පොලිසියට පැමිණිලි කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම ජාවාරමට හවුල් අනෙක් සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන සිදුකෙරේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?