විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට අයත් ගණිකා නිවාසයක් වටලයි(වීඩියෝ)

කුරුණෑගල පොලිස් විශේෂ කාර්යංශයට ලද තොරතුරක් අනුව කුරුණෑගල වැල්ලව හංදිය ( මුත්තෙට්ටුගල ) විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට අයත් ගණිකා නිවාසයක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කර වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණියන් 06 දෙනෙකු සහ තරුණයන් දෙදෙනෙකු පොලිස් බාරයට ගෙන තිබෙනවා.

ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය විශ්‍රාමික පොලිස් නිලධාරියාද මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ගණිකා නිවාසය පරීක්ෂා කරන විට ගංජා, අයිස් සහ මත්කුඩු ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන තිබෙන අතර
අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ සමඟ අදාළ පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කොට නිතිය ක්‍රියාත්මක කරවන බව පොලිස් පරීක්ෂකවරයා පැවසුවා.

https://www.youtube.com/watch?v=k3Y3JLhHmLA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51