විවාහ මංගල සේවා සැපයුම්කරුවන්ගේ එකමුතුව විරෝධතා පා ගමනක

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් විවාහ මංගල සේවා සැපයුම්කරුවන්ගේ එකමුතුව අද පස්වරුවේදී විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණා.

විරෝධතා පා ගමන නෙළුම් පොකුණ අසලින් ආරම්භ වී ගාලුමෝදර දක්වා ගමන් කරා.

එහි දී ඔවුන් ප්‍රකාශ කර සිටියේ මේ වන විට තමන්ට මෙම ක්ෂේත්‍රයේ කිසිම කටයුත්තක් කර ගැනීමට නොහැකි වී ඇති බවත් විදේශීයන් හී සිට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ගෙන්වා ගැනීමටත් නොහැකි වී ඇති බවයි. එහෙයින් මේ ආණ්ඩුව සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉක්මනින්ම ඉල්ලා අස්වන ලෙස ඔවුන් ඉල්ලා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?