විවාහය මූලික මිනිස් අයිතිවාසිකමක් , මේ ආණ්ඩුව ඒකටත් නීති දානවා.

සජබ අපි මේක හෙළා දකිනවා

විදේශිකයෙකු විවාහ කර ගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අනුමැතියක් ලබාගත යුතු බවට රජය නිකුත් කර ඇති චක්‍රලේඛණයට සමගි ජනබලවේගය සිය අප්‍රසාදය පළ කරනවා.

විවාහ වීම යනු මිනිසාගේ මූලික අයිතිවාසිකමක් බවත් රජය ගෙන ඇති මෙම තීරණය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් ඔවුන් අවධාරණය කරනවා.විපක්ෂ නායක කාර්යාලයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කලා.

මෙහිදි පුපුරා යන ගෑස් සම්බන්ධව ද අදහස් දැක්වූ එතුමා එම සිද්ධියවත් පාලනය කරගත හැකි නොවූ රජය අසමත් බවත් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15